The Fact About Cineru That No One Is Suggesting

පළවෙනි සමයේ අන්තිමේ සෙයිෂින් එයාගේ ඇගේ ඉදපු නජින්ව චේ ඔක්ට දෙනවා ඔයාලත් දකින්න ඇතිනේ. ඒහින්දා තමා චේ ඔක්ට මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුනේ. ටේ සන්ග්ගේ ඇගෙත් නජින් කෙනෙක් ඉන්නවා නම් එයත් තමා ජීවත් වෙනවා ඇති. ඉතින් ජන්ග් හෝජේ කියන්නේ ඇත්තටම ජන්ග් ටේ සන්ග්ද? ටේ සන්ග් නම් දැන් මතකය නැති වෙලාද ඉන්නේ? මතකය නැති වෙන්න හේතු වුන අනතුර මොකද්ද? චේ ඔක්ටයි, ටේ සන්ග්ටයි දෙන්නට ආයේ එකතු වෙන්න පුළුවන් වෙයිද? තාමත් මානව අත්හදා බැලීම් වෙනවද? එහෙනම් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? මේ හැමදේගෙම අවසානය සතුටුදායක අවසානයක් වෙයිද.. දුක්ඛිත අවසානයක් වෙයිද? එහෙනම් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න නම් අනිවාරෙන් දෙවෙනි සමයත් නරඹන්න කියලා ආරාධනා කරනවා.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

සාමාන්‍යය වෙබ් එක ක්‍රොප් කරපු තිරයක්.

උපසිරසි කඩයිම් Sinhala sub සඳහා සුභපැතුම් එක්කරමුද?

උපසිරැසියට ස්තූතියි හොඳටම කරල තිබුන ❤️

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ආදර කතා, ආදරණීය, ඔක්කොම එකට, චිත්‍රපට, නාට්‍යමය, මලයාලම්, රෂ්මි බස්නායක, රුමේෂ් බස්නායක, සිනෙරු කණ්ඩායම, සිංහල උපසිරැසි

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

බොහොම ස්තුතිය සබ් එකට. මුලින්ම අලුත්ම ෆිල්ම් එකක් ආවොත් මේ සයිට් එකේ අය තමා කලින්ම දෙන්නේ. තැන්ක්ස් මචො සබ් එක ගහපු කෙනාට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *